Commercial Building for sale in Mulleriyawa

2023-06-16 11:26:52 ( Commercial Building For Sale ) - Colombo, Angoda

Details

මුල්ලේරියාව නගරයේම ( කීල්ස් , සුපර් අතරමැද ) සදෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල , පහල මාලය තෙකලා විදුලිය හා මහල් දෙකට වෙනම ජල විදුලි පහසුකම් වලින් සමන්විතයී .

මුල්ලේරියාව රාහුල විදයාලය ,

මුල්ලේරියාව රාජසිංහ
විදයාලය , වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා ආසන්නව පිහිටයී .

වැලිවිට අදිවේගී පිවිසුමට 2 Km කින් ලගා විය හැකිය .

ඉඩම වටෙටම තාප්පය ගසා ඇත .

වටිනාකම කෝටි 3 යී . මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , ඉතා ආසන්නව පිහිටයී . ඉක්මනින් විකිණීමට ඇත . වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .