commercial building in rabukkana

2023-07-04 12:26:39 ( Commercial Building For Sale ) - Kegalle, Rambukkana

Details

Gurumuduna Walawwa (Gurumuduna Hotel)
Pinnawala Tourist Zone, Kegalle, Sri Lanka
Pinnawala Main Road, Near the Elephant Orphanage
123 perches (Approximately 7600 sq.ft.)
20 (Both A/C and non-A/C) with attached bathrooms and hot water facilities
2 Wedding Halls
1 Kitchen and 1 Store Room equipped with kitchen items and buffet items
Worth about 20 million Sri Lankan Rupees
Ample parking space available for up to 50 vehicles
Well-maintained garden
Solar panels and three-phase electricity connection
All facilities and amenities available
Distance to Soora Saradiyel Gammanaya 4.5 kilometers
Clear documents

පින්නවල සංචාරක කලාපයේ පෞරාණික වටිනාකම් සහිත වලව්වක් 1936
කෑගල්ල පින්නවල මාර්ගයේ පින්නවල අලි අනාථාගාරයට අාසන්නව
ගුරුමුදුන වලව්ව ( ගුරුමුදුන හොටෙල් )
ඉතා ඉක්මණින් විකිණීමට
වර්ග අඩි 7600 පමණ ගොඩ නැගිලි දෙකයි
කාමර 20 යි (ඒ / සි සහ ඒ / සි නොවන) අැටෑජ් බාත් රූම්ස් හොට් වෝටර් සමග
ඔෆීස් රූම් 1 යි ස්ටෝර් රූම් 1 යි කිචන් අයිටම් බුෆේ අයිටම් සමග
වෙඩින් හෝල් 2 යි
ඉඩම පර්චස් 123 යි
මිලියන 20 ක පමණ ගෘහබාණ්ඩ සහ සියලුම බඩුත් සමග
වාහන පාර්කින් දෙකක් / සෝලාපැනල් සහ තෙකලා විදුලිය නල ජලය අැතුලුහසුකම් සහිතයි
නඩත්කු කරන ලද ගාර්ඩ්න් ඒක
සරදියෙල් ගම්මානයට 4.5 යි
නිරවුල් ඔප්පු

0712701100