House with land sale in Kosgama

2023-08-28 10:27:30 ( House sale ) - Colombo, Avissawella

Details

පර්චස් 17 ඉඩම සහිත දෙමහල් නිවස වහා විකිණීමට perches 01 ලක්ශ 4 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

බැංකු ණය අනුමත කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

දෙමහල් නිවසෙහි පහල මහලෙහි
නිදනකාමර 02
සාලය
කෑමකාමරය
මුලුතැන්ගෙය
බාත්රූම් 01
වැරැන්ඩාවකින් සමන්විත ටයිල් කල සියලු පහසුකම් සහිත නිවසකී.

ඉඩමෙහි පොල් ගස් 02 ක් ද ඇත .

කොස්ගම නගරයට 1 km
පූගොඩ නගරයට 4km

හංවැල්ල නගරයට 5 km

අව්සාවේල්ල නගරයට 5km

ඉංගිරිය නගරයට ඉතා ආසන්නයී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

අදිවේගී පිවිසුම් මාර්ග සමීපව පිහිටයී .

ප්‍රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය ,
රෝහල ඉතා සමීපව පිහිටයී .

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0702689698
0762800446