House with land sale in Nawala

2023-08-26 15:37:47 ( House sale ) - Colombo, Nawala

Details

20 perches with 18 years old house . 5 bed rooms. 3 barth rooms. Garden. Solar power. Close to the main road. Owner_ 0771960225 , 0765298118

නාවල පර්චස් 20 ක ඉඩම සමග වසර 18 ක් පැරණි සියලු පහසුකම් සහිත දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත .ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටයී .

නිවසෙහි,
නිදනකාමර 05
බාත්රූම් 03 ( Attached 01)
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත සිවිලිං කර ටයිල් කල අංගසම්පූර්ණ නිවසකී.

ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

නාවල නගරයට පයින් යන දුර

ජානාධිපති බාලිකා විදයාලය
සිද්දාර්ත මහ විද්‍යාලය
Royal Institute International School
යන පාසල් සදහා විනාඩි 05 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0771960225
0765298118