House For Sale In Kundasale

2023-02-06 14:29:16 ( House sale ) - Kandy, Kundasale

Details

කාපට් මාර්ගය ඉදිරිපිට දෙමහල් අඩක් නිමකල නිවස විකිණීමට -කුණ්ඩසාලේ
ලිපිනය පිලවල මහනුවර
කාමර 2
නානකාමර 1
ප්‍රමාණය 2,400.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය 22.5 පර්චස්
විස්තරය
මහනුවර පිලවල 21.5P දෙමහල් නිවස විකිණීමට

1 වන මහලේ නිදන කාමර 2, නාන කාමර 1, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහ රථගාල

2 වන මහලේ කාමර 2ක් අඩක් ඉදිකර ඇත

දේපල ඉදිරිපිට අඩි 16 කාපට් මාර්ගය.

නිරවුල් ඔප්පු සහ සැලැස්ම.

මනරම් වෙල්යායක් අසල

පොල් ගස් 5ක්

පොල් පැල 4ක්

කොස් ගස 2ක්

පලතුරු ගස් වැඩි ප්‍රමාණයක්

දේපල තුළ රෝපණය කර ඇත

මහනුවර නගරයට- 6km.

කටුගස්තොට නගරයට - 6km

කුණ්ඩසාලේ නගරයට - 2km

මඩවල නගරයට - 1.5km

මැණික්හින්න නගරයට - 1.5km

කුලී රථ නැවතුම, සාප්පු, කුඩා සුපිරි වෙළඳසැල්: විනාඩි 2 ක් දුරින් .

බස් මාර්ගය - ප්‍රධාන බස් පර්යන්තයට ආසන්නම ස්ථානය (මීටර් 100)

මිල සාකච්ඡා කරගත හැක.

බැංකු ණය ලබා ගත හැක.