LAND FOR SALE IN DABULLA
2025-10-02 12:41:44 ( House sale ) - Matale, Dambulla
Details
දඹුල්ල පාරේ,නාවුල නගර සීමාව තුළ සුන්දර වටපිටාවක පිහිටි පර් 160කින් සමන්විත වර්ග අඩ් 3000කට අසන්න අංගසම්පූර්ණ නිවසක් ද ඇත .
*නිරවුල් ඔප්පු
*ජල,විදුලිය,මාර්ග පහසුකම් ඇත.
*ප්‍රධාන පාරේ සිට 75m
*නාවුල ජාතික පාසලට අසන්න
ගම්මිරිස් වගාවක් , පොල් ගස් සහ පලතුරු වලින් සමන්විතයි මෙම ඉඩමෙහි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම - 0702247164
House For Sale In Anuradhapura Madawachchiya
Medawachchiya
HOUSE FOR SALE IN DABULLA
Dambulla
House for Sale in Mathugama
Matugama
House For Sale in Dambulla
Dambulla
House For Sale in Ratmalana
Ratmalana





