House with land for sale in Homagama

2023-08-15 12:26:55 ( House sale ) - Colombo, Homagama

Details

හෝමාගම පිටිපන බොරුකැටියහි අඩක් නිමකල නිවස සහිත පර්චස් 13 1/2 ඉඩම වහාම විකිණීමට ඇත .

වටිනාකම ලක්ශ 42.50 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැක . පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

නිවසෙහි
නිදනකාමර 03 ,
සාලය
මුලුතැන්ගෙය සමන්විතයී .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , ප්‍රජා ශාලාව , පන්සල , තැපැල් කාර්යාලය , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
හෝමාගම ප්‍රාදේශීය සභාවට ඉතා ආසන්නයී.

මාකුබුර අදිවේගී පිවිසුමට ව්නාඩි 20 යී.

හෝමාගම මධ්‍ය මහා විදයාලයට ,

NSBM හරිත සරසවියට ,

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ,

ගෙවල්කුලී මණ්ඩලයට ,

හෝමාගම මහින්ද රාජපක්ෂ විදයාලයට ,

පනාගොඩ යුද හමුදා කදවුරට ,

පනාගොඩ පාලි විශ්වවිද්‍යාලයට , ඉතා ආසන්නව පිහිටයී .

හෝමාගම දුම්රිය නැවතුම්පොළට විනාඩි 20

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0722488388