2 Story House for Sale - Negombo

2023-02-17 16:42:22 ( House sale ) - Gampaha, Negombo

Details

Address:
Katuwapitiya Road, Negombo
Bedrooms:
5
Bathrooms:
3
House size:
3,000.0 sqft
Land size:
17.0 perches
Description
* විශාල ගෙවතු ඉඩකඩක් සහිත සම්පුර්ණ ගඩොලින් නිමවන ලද දෙමහල් නිවස

* කටුවපිටිය සෙබස්තියන් දේවස්ථානයට මීටර් 400 දුරින්, අඟුරුකාරමුල්ල පන්සල, හරිස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව මහ රෝහලට සහ නවලෝක රෝහලට කි.මී. 1ක දුරින්,

* කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 800ක දුරින්

* බිම් මහලේ කාමර 2,

* ඉහළ මහලේ විශාල ප්‍රමාණයේ කාමර 3,

* 2 attached bathrooms with hot water සහ පිටත සේවක නානකාමරය,

* 12'x12' ප්‍රමාණයේ විවෘත ඉහළ මහලේ varenda area එක,

* * 13'x11' pantry area fully loaded with pantry cupboards

* 13'x9' මුළුතැන්ගෙයි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පැන්ට්‍රි කබඩ් වලින් සමන්විතව ඇත.

* මහල් දෙකම සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

* වාහන නැවැත්වීමේ ස්ථාන 2ක් (ගරාජය) ඇති අතර අවශ්‍ය නම් වාහන 10ක් ගෙවත්තේ ගාල් කිරීමේ හැකියාව.