House with Land sale in Madawala Bazaar

2023-08-15 09:19:53 ( House sale ) - Kandy, Madawala Bazaar

Details

මඩවල සිට 2 km දුරින් සියලු පහසුකම් සහිත දෙමහල් නිවස සමග පර්චස් 11 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ඉහළ මහලෙහි ,
නිදන කාමර 02
බාත්රූම් 01
සාලය
සමන්විතයී.

පහල මහලෙහි,
නිදනකාමර 02
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 1
ටයිල් කර සිවිලිං සියලු පහසුකම් වලින්
සමන්විතයී.

ඉඩමෙහි සාදික්කා සහ එලවලු බෝග කිහිපයකින් සමන්විතයී .

වටිනාකම කෝටි 01.30 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

මඩවල නගරයට 2 km

වත්තෙගම නගරයට 2 km

මහනුවර නගරයට 12 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 12 km

පේරාදෙණිය නගරයට 15 km

පේරාදෙණිය දුම්රිය නැවතුම්පොළට 15 km

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 15 km

කුරුණෑගල ගැට්ටුවාන අදිවෙගි පිවිසුමට විනාඩි 55

වත්තේගම Boy School / Girls School
HillCountry International School
යන පාසල් ආසන්නව පිහිටයී .

Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 25 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0743228930