House with land sale in Piliyandala

2023-08-10 12:40:23 ( House sale ) - Colombo, Piliyandala

Details

පිලියන්දල කහතුඩුව විනාඩි 05 ක දුරින් පර්චස් 10 ක නිවස සමග ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 10 නිවස සමග ඉඩමෙහි වටිනාකම ලක්ෂ 110 යී.

දෙමහල්නිවසෙහි පහල මහලෙහි,
නිදනකාමර 02
බාත්රූම් 02
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විතයී.
ස්ලැබ් එක දමා ඇත
උඩුමහල සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නැත.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිලියන්දල මධ්‍ය මහා විදයාලය
සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විදයාලය
සර් ජෝන් කොතලාවල මහ විදයාලය
ධර්මරාජ මහ විදයාලය කැස්බෑව
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

පිලියන්දල නගරයට 10 km

කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 5

හෝමාගම නගරයට 13 km

හොරණ නගරයට 12 km

මොරටුව නගරයට 15 km

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0717193777