house sale in kottawa
2023-07-12 15:28:49 ( Commercial Building For Sale ) - Colombo, Kottawa
Details
කොට්ටාව මාළඹේ ප්‍රධාන පාරට මුහුණලා විද්‍යාල හන්දියේ සිට 100m ක් දුරින් පර්චස් 7ක තට්ටු දෙකේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
උඩුමහල නිවසකටද පහළ මහල ව්‍යාපාරයකටද සුදුසුය.
පන්නිපිටියට 1.5km
කොට්ටාවට 4km
තලවතුගොඩට 3km
අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින්
Atm, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතය.
ජල විදුලි පහසුකම් ඇත.
නිරවුල් ඔප්පු
බැංකු ණය අනුමත කරගත හැකිය.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
කෝටි 2.5
0718138542
commercial building in deniyaya
Deniyaya
Guest House for Sale - Nuwara eliya
Nuwara Eliya
Hotel For Sale In Dambulla
Dambulla
house sale in kottawa
Kottawa
commercial building in negombo
Negombo




