Hotel For Sale In Dambulla

2023-12-08 16:47:31 ( Commercial Building For Sale ) - Matale, Dambulla

Details

Property type : Hotel
Size : 6,000 sqft

දඹුල්ල කණ්ඩලම අධිවේගී මාර්ගයට මුහුණ පා ඇති තට්ටු තුනකින් සමන්විත සුපිරි හෝටලය විකිණීමට හෝ බදු දීමට ඇත .
A/C කාමර දහයක් ඇත .
ඇටෑච් බාත්රූම් ඇත .
bath tub ඇත .
water heater නාන කාමරවල ඇත .
රූම් දහයට නානකාමර දහයක් ඇත .
විසිටින් ඒරියා ඇත .
වාහන පාර්ක් එකක් වෙනම ඇත .
ඇද ඇතිරිලි සහිත කොට්ට , මෙට්ට , කබඩ් , ගෑරුප්පු හැඳි ආදී සියලු හෝටලයට අවශ්‍ය උපාංග ඇත .

Dambulla Golden Temple එකට 1Km . කන්ඩලම වැවට 3 Km . සීගිරියට 6 Km . අනුරාධපුරේට 42 Km . පොලොන්නරුවට 40Km .

සුන්දර චාම් නිසල පරිසරය කණ්ඩලම හයිවේ පාරට මූණ ලා ඇත විකිණීමට හෝ බදු දීමට ඇත .

අමතන්න මුදල කතා කරගත හැක . ඉක්මනින් විකිණීමට අවශ්‍යයි මා වෛද්‍යවරයෙකු වන අතර මා හට රට යෑමට ඇති බැවිනි ඉක්මනින් මෙම දේපළ විකිණීමට අවශ්‍ය වී ඇත .

මුදල් ගනුදෙනු කතා කොට විසඳාගත හැක .