House For Sale in Kelaniya

2023-07-08 12:53:02 ( Land Sale ) - Gampaha, Kelaniya

Details

දිප්පිටිගොඩ කැළණීයේ ඉතා අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

මෑකදි ඉදිකරන ලද නිවසේ
කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සියල්ල සමන්විතයි.

කොළඹ නුවර පාරට 1 km
කොළඹට 10km පමණි.
කඩවත අධිවේගි පිවිසුමට සමීපය.

කොළඹ මහා රෝහල/ රාගම රෝහල වෙත අවම කාලයකින් ළගා විය හැකිය.

යසෝදරා දේවි
Dharmaloka විද්‍යාලය
ගුරුකුල මහ විද්‍යාලය
රතනාවලී බාලිකාව
කැළණිය විශ්ව විද්‍යාලය වෙත අවම කාලයක දි ළගා විය හැකිය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
නගරාසන්නයේ පිහිටි නිවසක් බැවින් , ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රමුඛ නගර රැසකට සහ කොළඹ නගරයට අවම කාලයකින් ළගා විය හැකිය.

වටිනාකම ලක්ෂ 80 කි.
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0773963317