Land For Sale In Athurugiriya

2023-07-14 11:40:49 ( Land Sale ) - Colombo, Athurugiriya

Details

අතුරුගිරිය ගෝවින්න මාවතේ perchs 19ක ඉඩමක් සහිතව නිවාස දෙකක් ( තරමක් පැරණි) විකිණීමට ඇත. ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.

හයිලෙවල් මාර්ගයට 500m පමණි.

අතුරුගිරිය අධිවේගි මාර්ගය සමීපයේම ඉඩම පිහිටා ඇත.

හෝමාගම / මාළඹේ/ කඩුවෙල/ මහරහම නරයන්ට ඉතා ඉක්මනින් ළගා විය හැකිය.

මහමත්තේ විද්‍යාලය
ගුණසේකර විද්‍යාලය.
ගුණසේකර ප්‍රාථමික විද්‍යාලය , වල්ගම

අතුරුගිරිය ආසන්නයේ පිහිටි පාසල් ය.

අධිවේගි පිවිසුම අත ළග නිසා කොලඹ ඇතුළු ප්‍රධාන නගර රැසකට ඉතා ඉක්මනි ළගා විය හැකිය.

නගරයේ ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල් , රෝහල්, බැංකු ,සුපිරි වෙළදසැල්, වෙළදකාලපයන් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීපව පිහිටා ඇති ඉඩම කි.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවකින් යුතුය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිත බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 17 කි.

011156161