Land for Sale in Kesbewa

2023-06-23 15:08:41 ( Land Sale ) - Colombo, Kesbewa

Details

SOS ලමා ගම්මානයට 150 m.දුරින් කැස්බෑව නගරයේ පර්චස් 14 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 9 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

ඉඩම වටේටම තාප්පය ගසා ඇත .

කහතුඩුව අදිවේගී පිවිසුමට ව්නාඩි කිහිපයකින් ලගා විය හැකිය .

කැස්බෑව නගරයට 1 1/2 යී.

පිලියන්දල නගරයට 4 km යී .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සහිතයී .

ප්‍රසිද්ධ පාසල් , සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0712009791
0770430222