Tea Land for Sale Ekneligoda

2023-05-08 09:25:19 ( Land Sale ) - Ratnapura, Kuruwita

Details

Address:
Kuruwita , Ekneligoda
Land type:
Agricultural
Land size:
2.0 acres

Description
කුරුවිට නගරයේ සිට ඉඩමට ඇති දුර 2km ක් පමණ වේ

අක්කරයක බිම් ප්‍රමාණයක දලු කඩන තේ ගස් පවතින අතර අනෙක් අක්කරයේ අලුතින් තේ වගාව සිදු කර ඇත

අලුත් වගාවේ පලමු කප්පාදුව සිදු කර ඇති අතර එහි අඩුපාඩු පැලද සිටවා ඇත

කදු සහිත ඉඩමක් වන අතර හොදින් හිරු එලියට නිරාවරණය වන දිශාවේ පිහිටා ඇති බැවින් තේ වගාවට ඉතා සුදුසු වේ.

අත්වැල්පිටිය පාර හරහා හෝ එරත්න පාරෙන් ඉඩමට අඩි 12 ක ප්‍රවේශ මාර්ග 2 ක් පවති

නමුත් දීර්ග කාලයක් තිස්සේ එම මාර්ග නවීකරණයක් සිදු කර නොමැති බැවින් වාහනයක් ඉඩම දක්වා ගමන් කිරීමේ හැකියාවක් නොපවතී. ඉඩම දක්වා 400m පමණ දුරක් පයින් ගමන් කළයුතු වේ

අවසන් මිල ගණන් ඉඩම පරීක්ශා කිරීමෙන් පසුව පමණක් සාකච්ඡා කරගත හැකි වේ