House for sale in Anuradhapura
2023-03-11 11:58:58 ( House sale ) - Anuradhapura, Anuradhapura
Details
අනුරාධපුර යාපනය පාරේ සාලියපුර වෙද්‍ය පීථය ආසන්නව ප්‍රධාන මාර්ගයට මීටර් 200 ම දුරින් අලුතින් සාදන ලද කාමර 3 ක් , නානකාමර 1ක් ඇති වර්ග අඩි 1,000.0 ක ටයිල් කරන ලද නිවස හා සින්නක්කර පර්චස් 40 ක විශාලත්වයෙන් යුත් ඉඩම රුපියල් ලක්ෂ හැත්තෑපන් දහසකට ඉක්මණින් විකිණීමට ඇත.දැන්ම අප අමතන්න
තවද මෙම අංගසම්පූර්ණ පර්චස් 83 ක මුලු ඉඩමම ගන්නේ නම් ලක්ෂ 120 ක මුදලකට අපට ඔබ වෙත ලබාදිය හැක.ඉක්මණින් අප අමතන්න
House For Sale in Rajagiriya
Rajagiriya
House for Sale Battaramulla
Battaramulla
House for sale in Anuradhapura
Anuradhapura
House For Sale in Badulla
Badulla
House For Sale In Colombo
Kesbewa




