House For Sale in Badulla

2023-01-07 14:32:25 ( House sale ) - Badulla, Badulla

Details

House and Property - Badulla District for Sale

82 perches of land with two storey house in a quiet and peaceful environment at a distance of 4.5 km from Badulla town on Badulla - Springvalley road and 21 km from tourist destination Ella town.

Large beautiful Garden with many types of flowers and fruit plants &
Pepper plantation of 50 perches is also sold with the house.

Call for more details.
0713298060

ලිපිනය
No 01,Bogaspitiya,Imbulgoda,Badulla
කාමර
6
නානකාමර
2
ප්‍රමාණය
2500 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය
82.0 පර්චස්
විස්තරය
බදුල්ල - ස්ප්‍රිංවැලි මාර්ගයේ බදුල්ල නගරයේ සිට 4.5km දුරකින් නිස්කලන්ක,සාමකාමී පරිසරයක පිහිටි සියලු පහසුකම් වලින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවස සහිත පර්චස් 82 ඉඩම

පර්චස් 50ක ගම්මිරිස් වගවක්

පලදාව ලැබෙන පොල්,පුවක් සහ පලතුරු වර්ග රැසක්

මල් සහ විසිතුරු ශාක සහිත විශාල ගෙවත්ත

සින්නක්කර ඔප්පු

ඇල්ල නගරයට 21km පමණයි

වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න. පැමිණ පරීක්ශා කිරීමෙන් පසු මිලගනන් සාකච්ඡා කරගත හැක.