House For Sale In Badulla Meegahakiula

2023-04-11 13:21:47 ( House sale ) - Badulla, Badulla

Details

ලිපිනය:
කොස්මෝෆාම්ස්, අකුරුකඩුව, මීගහකිවුල.
කාමර:
3
නානකාමර:
1
ප්‍රමාණය:
8,984.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
33.0 පර්චස්
විස්තරය
මීගහකිවුල නගරයට සමීපව කොස්මෝෆාම්ස්, අකුරුකඩුව ලිපිනයේ අගනා ඉඩම් කැබලි දෙකක් සහ නව නිවාසයක් ඉක්මනින් විකිණීමට ඇත.

මීගහකිවුල නගරයේ සිට කැටවත්ත මාර්ගයේ කිලෝමීටර් 01ක් පමණ දුරින් පිහිටි කොස්මෝෆාම්ස් නම් ස්ථානයේ මෙම ඉඩම සහ නව නිවාසය පිහිටා ඇත.

ඉඩම් කැබැල්ල පර්චස් 33 ක් වෙයි. එය නිවාසය පිහිටා ඇති පර්චස් 12 සහ නිවාසයට යාබදව දකුණු පසින් පර්චස් 21 ක ඉඩම් කැබැල්ල පිහිටා ඇත. මෙම ස්ථානයේ වර්තමානයේ පර්චස් 01 ක මිල රුපියල් අසුදහසක් (80000/=)ක් පමණ වෙයි. නමුත් ඉක්මනින් විකිණීමට අවශ්‍ය නිසා පර්චස් 01 ක් රුපියල් පනස්දහසකට (50000/=) බැගින් මුලු ඉඩම සදහා රුපියල් දහසය ලක්ෂ පනස් දහසකට (1650000/=) විකිණීමට ඇත.

නිවසේ වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන අතර එය රුපියල් ලක්ෂ හතලිහකට විකිණීමට තීරණය කර ඇත.