Two Story House Sale in Ahangama

2023-03-17 15:22:20 ( House sale ) - Galle, Ahangama

Details

Address:
262/1, School Place, Ahangamgoda, Ahangama
Bedrooms:
4
Bathrooms:
1
House size:
1,288.0 sqft
Land size:
14.0 perches
Description
පහල මහලේ වැඩ නිමකළ තට්ටු දෙකේ නිවසක් විකිණීමට - Ahangama

*14 Perches | 4 Bedrooms - Down 2 Up 2 | 1288 Sqft | 72 lks

අහංගම ආරච්චිගෙවත්ත හන්දියට ආසන්නව පර්.14 ක සශ්‍රීක පරිසරයක ඉදිකළ දෙමහල් නිවසක්. පහල මහලේ වැඩ සම්පූර්ණව නිම කර ඇති අතර ඉහල මහලයේ බාත්ති බැද වහල ගසා ඇත. සම්පූර්ණයෙන් ගඩොලින් බැදි බිත්ති, හොදම වර්ගයේ දැව වලින් සාදන ලද ජනෙල් - දොරවල්. තාප්පය දැමීමට සහ උඩුමහලේ වැඩ නිමකිරීමට ඇත.

නිදහස් සාමකාමී පරිසරයක් ⁣සමග නිවසක් සොයන අයට වඩාත් සුදුසුයි.

අහංගම හන්දියට විනාඩි 03යි.

ඉමදුව අධිවේගී පිවිසුමට විනාඩි 15යි.

* ලක්ෂ 72 මිල ගණන් සාකච්ඡා කර ගත හැකී

නිදන කාමර 04

කෑම කාමරය

කුස්සිය

පිටත වැසිකිළිය - නාන කාමරය

සාලය

විදුලිය

නළ ජලය

ළිං ජලය

නිදහස් පරිසරය

ආහාරමය පැළ සහ බෙහෙත් පැළෑටිද සහිතයි.

------------------------------------------

Downstairs Finished Two Storey House For Sale - Ahangama

* 14 Perches | 4 Bedrooms - Down 2 Up 2 | 1288 Sqft | 72 lks

A two storey house built in a fertile environment of 14 perches near Arachchigewatta junction in Ahangama. Downstairs work is complete and upstairs battens are roofed. Fully brick walls, windows and doors made of the finest wood. The wall has to be laid and the upstairs work to be done.

Ideal for those looking for a home with a free and peaceful environment.

03 minutes to Ahangama Junction.

15 minutes to Imaduwa Expressway entrance.

* Prices of Rs. 72 lakhs are negotiable

Bedrooms04

Dining room

the kitchen

Living room

Out Side Toilet and Bathroom

Electricity

Pottery and Ceramics Piped water

Pottery and Ceramics Well water

Free environment

Contains edible herbs and herbs.