House For Sale Veyangoda
2023-03-30 08:59:59 ( House sale ) - Gampaha, Veyangoda
Details
ඉඩමේ ප්‍රමාණය පර්චස් 14.4
කාමර 3
නානකාමර 1
මුලුතැන්ගේ 1
සාලය
මුළු නිවසම ටයිල් අතුරා ඇත විදුලි පංකා සවිකර ඇත
මුළු නිවසම ලී සිවිලිම සවිකර ඇත
අඩි 14 ට වඩා පිවිසුම් කොන්ක්‍රීට් මාර්ගය
ගේට්ටු සවිකර ඇත
මනරම් ගෙමිදුල
ඉදිවන නව අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් කිලෝ මීටර් 1.5 යි
වේයන්ගොඩ නගරයට කිලෝමීටර් දෙකයි
බැංකු supermarket හා අනෙකුත් රජයේ කාර්යාල වලට ආර්ථික මධ්‍යස්ථානයට කිලෝමීටර් 2.5
ජනප්‍රිය ජාතික පාසලට කිලෝමීටර් 1.7පමණ (ශාන්ත මරියා)
සංඝබෝධි ජාතික පාසල ට කිලෝමීටර් 3
අනෙකුත් ජනප්‍රිය ජාතික පාසල් වලට කිලෝ මීටර් 2.7පමන
තෙකලා විදුලිය නල ජලය (ජාතික ජලසම්පාදන මණ්ඩලයේ)
අමතර ටැංකි එකක් සවිකර ඇත(stork tank)
විස්තර බලා අමතන්න
Callmore details
0777216456
price negotiable
LAND FOR SALE IN GODAGAMA
Padukka
House For Sale Kalubowila
Dehiwala
House for Sale Battaramulla
Battaramulla
House with land sale in Monaragala
Kataragama





