House with land sale in Kelaniya

2023-06-10 15:37:27 ( House sale ) - Gampaha, Kelaniya

Details

කැලනිය විහාරයට ආසන්නව ගෝනවල ප්‍රදාන බස් මාර්ගයට මුහුනලා ඇති පර්චස් 35 ක ඉඩම සමග සියලුම පහසුකම් සහිත නිවස සහ කඩ කාමරයක් සමග විකිණීමට ඇත .

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

පර්චස් 35

නවීන tile කර ඇතී අංග සම්පූර්ණ නිවස
නිදන කාමර 3
නාන කාමර 1
කෑම කාමරය සහ නවීන පන්නයේ පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
පිටුපස පිටත ගබඩා ඉඩකඩ
වාහන ගාල් කිරීමේ හැකියාව

ජල විදුලි සම්බන්ධතා

අසල්වාසි නිස්කලංක පරිසරය

වට තාප්පය ගසා ඇත

230 බස් මාර්ගයට මුහුණලා කැලනි විහාරට 3 km කිරිබත්ගොඩ නගරයට 2KM

කඩුවෙල highway එකට 1.5 km

පලතුරු ගස් ඇත

ඕනෑම ණය පහසුකමකට අයදුම් කළ හැකි පිරිසිදු ඔප්පුව

Hot water සම්බන්ධතා

20* 20 කඩ කාමරයක් සහා අනෙක්සියක්

මිල ගණන් සාකච්ඡා කරගත හැක

විමසීම්
0716441509
0759993832