Land For Sale In Kelaniya

2023-08-03 15:59:47 ( Land Sale ) - Gampaha, Kelaniya

Details

කැලණිය ගෝනවල බැප්ටිස්ට් පල්ලිය පාරේ perchs 10 අගනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

කැළණියට විනාඩි 5කින් ළහා විමට හැකි ය.
කඩුවෙල , අධිවේගි පිවිසුමට සමීප ය.

කිරිබත්ගොඩ , මාකොළ, කඩවත, දියගමට ඉතා ඉක්මනින් ළගා විමට හැකි ය.

D.A රාජපක්ෂ විද්‍යාලය
විදුර විද්‍යාලය
කැළණි මහා විද්‍යාලය
Sri Dharmaloka College
ගුරුකුල විද්‍යාලය
කැලණිය president College

අවම කාලයක දි ළහා විය හැකිය.

කැලණි විශ්ව විද්‍යාලයට ද අවම කාලයකින් ළගා විය හැකිය.


වටිනාකම ලක්ෂ 55 කි.
ආගමික සහනශීලි වටපිටාවක් සහිතය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.


අමතන්න
0772861587