House With Land For Sale Negombo

2023-07-07 14:00:40 ( Land Sale ) - Gampaha, Negombo

Details

මීගමුව කදිරාන ජයබිම perchs 22 ඉඩමක් සහිතව නිමකල පදිංචිට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත.ඉතා ඉක්මනි විකුණනු ලැබේ.

කොළඹ - මීගමුව ප්‍රධාන පාරට 3km
මීගමුව නගරයට 4km
කටුනායක අධිවේගි පිවිසුමට 5km
නිවසෙහි

කාමර
සාකලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
විශාල බාත්රූම් එක
ගබඩාකාමරය
වාහන දෙකක් නැවැත් විමට හැකි පෝටිකෝව කින් සමන්විත ය.

තාප්ප ගසා ආවරණය කර ඇති ආරක්ෂකාරි නිවසකි.
නිවසට පිවිසිමට අඩි 12ක කොන්ක්‍රිට් පාරක් ඇත.

හරිචන්ද්‍ර විද්‍යාලය
Negombo south international school
ජෝෂප් විද්‍යාලය
Awe mariya college

විද්‍යාලයන්ට අවම කාලයක දි ළගා විය හැකිය .

Train stations එකට 3km පමණි.

මීගමුව මුහුදූ සීමාවේ නොව, ගොඩබිම සීමාවේ පිහිටා ඇති මෙම නිවස වැදගත් සාමකාමී ආගමික සහනශීලි වටපිටාවකින් යුක්ත ය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමතකරගත හැකි ඉඩමක්. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.

ජනප්‍රිය පාසල්, බැංකු, රෝහල්, සුපිරි වෙළදසැල් සහ නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් සියලු ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසක්.

වටිනාකම ලක්ෂ 150 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතතන්න.
0773456306