Pilimathalawa Land For Sale

2024-02-02 13:13:22 ( Land Sale ) - Kandy, Pilimatalawa

Details

Land type: Agricultural, Residential
Land size: 126.2 perches
Total price: Rs 7,000,000/=

පිළිමතලාව හේපාන ප්‍රදේශයෙන් අගනා ඉඩමක් විකිණීමට ඇත.
වෙන් වෙන් වශයෙන් මිලදී ගත හැකි ඉඩම් කැබලි දෙකක් ඇත.
එකක් නිවසක් සමග පර්චස් 37.8කින් සමන්විතය.
අනෙක් ඉඩම තේ වගා කර ඇත. එය පර්චස් 88.4කින් සමන්විත වේ.
තනි ඉඩමක් වශයෙන්ද මිලදී ගත හැක.
දළ වශයෙන් වර්ග අඩි 1000ක නිවසක් සමග පර්චස් 126.2කින් යුත් තනි ඉඩමක් ලෙසද මිලදී ගත හැක.
විදුලිය
නල ජලය
පිළිමතලාව නගරයට කි.මී 2යි.
අඩි 20 කාපට් පාර හරහා ප්‍රවේශය
මුදල් හදිස්සියක් මත විකුණනු ලැබේ.

මිල ගනන් සාකච්ඡා කර ගත හැක.

Valuable land for sale in Hepaana, Pilimathalawa.
There is two land lots can purchase as a separated.
One is with a house contains 37.8 perches
Other one is Tea land (agriculture) contains 88.4 perches
Also can purchase as a one land which contains 126.2 perches with a house approximately 1000 sqft.
Electricity
Tap line water
2 km to Pilimathalawa Town
Access via 20 feet Carpet road.
Urgent selling due to financial purpose
(Negotiable)