House with land sale in Kadawatha

2023-08-29 09:35:56 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

කඩවත ගණේමුල්ල පාරේ සුරියගම බටහේන පාර 150m දුරින් perches 13.5 ඉඩමක් සහිතව නව දෙමහල් නිවස විකිණීමට ඇත.

කඩවතට 2km 500m

ගණේමුල්ල 3km

නිවසෙහි
උඩු මහලේ කාමර 3
යටි මහලේ කාමර 2
ඇටෑච් බාත්රූම්
මුළුතැන්ගෙය
පිටතින් මුළුතැන්ගෙය
CCTV ආරක්ෂක කැමරා සවි කර ඇත. තාප්ප ගසා ගේට්ටු දැමු ආරක්ෂාකාරී නිවසකි.

බටහේන පාරේ AG office එක ආසන්නයේ නිවස පිහිටා ඇත.

ගණේමුල්ල central
කඩවත මහා විද්‍යාල
කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.
කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.


පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

Railway Stations පහසුකම් සදහා පැය භාගයක කාලයක් පමණයි ගතවන්නේ,

කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකට අවම කාලයක දි ළගා සමීප විය හැකිය.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත.



වටිනාකම ලක්ෂ 350 ( 35M) කි.

මිල ගණන් සාකච්ඡකල හැකිය.

0787247613
0768388006