Land For Sale In Matara

2023-08-08 11:28:08 ( Land Sale ) - Matara, Matara

Details

මාතර වල්ගම සද්ධාතිස්ස මාවතේ පලමු පටුමගෙහි perchs 12 ඉඩමක් විකිණීමට ඇත. ( නගර සභා අනුමත කර ඇත.)

මාතරට 3km 500m
මාතර අධිවේගී පිවිසුමට 3km
ගාලු පාරට 200m

පැති දෙකකින් ඉසම තාප්පයකින් ආවරණය වි ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.
ජල විදුලි පහසුකම් සියල්ල ළබා ගැනිමට පහසු ය.

ඉඩමට පිවිසිමට පැහැදිලි පාරක් ඇත

රාහුල විද්‍යාලය.
St. Servatius විද්‍යාලය
මාතර මධ්‍ය විද්‍යාලය
ශාන්ත තෝමස් විද්‍යාලය
සුජාතා විද්‍යාලය
Gateway college
පොල්හේන මහා විද්‍යාලය

අවම කාලයකින් ළගා විය හැකිය.
රුහුණ විශ්ව විද්‍යාලයට අවම කාලයකින්ළගා විය හැකිය.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමක්.


Perchs 1 වටිනාකම ලක්ෂ 7. 75 කි.
මිල ගණන් සාකච්ඡා කල හැකිය.

0764988081