Land with A Small House - Dompe

2023-07-13 11:27:10 ( Land Sale ) - Gampaha, Gampaha

Details

දොම්පේ ස්ටුඩියෝ හංදියට 500m දුරින් perchs 7 ඉඩමක් සහිතව අඩක් නිමකල නිවසක් විකිණීමට ඇත.

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

දොම්පේට 800m
පූගොඩ/හංවැල්ල
කිරිබත්ගොඩ
හංවැල්ල
මල්වාන නගරයන්ට අවම කාලයකින් ළගා විය හැකිය.


දොම්පේ මහා විද්‍යාලය
දේවි බාලිකා විද්‍යාලය ( මැදලන්ද)
දොම්පේ කනිෂ්ඨ පාසල
විජය විද්‍යාලය පාසල් දොම්පේ ප්‍රදේශයේ අවම කාලයකින් ළහා විය හැකි පාසල් ය.

කඩවත/ ජා ඇළ අධිවේගි පිවිසුමට සමීප ය.

නිවස අඩක් නිම කර ඇත.

ඉඩමට පිවිසිමට අඩි 15ක පාරක් ඇත.

කඩුවෙලට හා නවගමු දේවාලේට 2 km පමණි.

නගරයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, බැංකු, රාජ්‍ය ආයතන සියල්ල අත ළග ය.
ගම්පහ ජනප්‍රිය නගර රැසකට හා කොළඹ වෙත ළගා විමට ඉතා පහසු ය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකිය.
ජලවිදුලි පහසුකම් සහිත ය.

වටිනාකම ලක්ෂ 21

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.
අමතන්න.

0764759156
0779922758