Land For Sale In Pannipitiya

2023-06-28 08:56:58 ( Land Sale ) - Colombo, Pannipitiya

Details

පන්නිපිටිය ලූවර් විදුහල ආසන්නව perchs 7.5ක අගනා ඉඩම විකිණිමට ඇත.
ඉඩමට පිවිසිටමට අඩි 20 මාර්ග 2ක්ම ඇත.තාප්ප ගසා ඇත.

පන්නිපිටිය 650m පමණි.
මාකුඹුර අධිවේගි පිවිසුම හා අතුරුගිරිය අධිවේගි පිවිසුමට සමීපය.
Parliament එකට දුර ( excercise , jogging track පහසුකම් සහිත) 2km

ලූවර් ජ්‍යාතන්තර පාසල
පැලවත්ත ජ්‍යාතන්තර පාසල
නව රෝහල ( jayawardhapura )
තලවතුගොඩ Hemas Hospital
සමීපය..
Parliament පාරේ , Exercise ස්ථානයන්, ජිම්, leasure club සහ NSBM විශ්ව විද්‍යාලයන් සියල්ල අත ළගය. ලංකාවේ ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. COC අනුමැතිය ඇත. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. ඉතා වැදගත් සාමකාමී වටපිටාවක යුතු මෙම ඉඩමේ මුළු වටිනාකම ලක්ෂ 220 කි . (22.2 M )මිල ගණන් සාකච්ඡාකල හැකිය. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. අමතන්න.

Pannipitiya Highly residential and commercial,Near luver inter national school Excellent land for sale. 7.5 Perchase. Square land with, Parapet wall. 20.ft Road frontage borth front and side excesses available.Pannipitiya ,railway for 650 m.High way exits makumbura and Athurugiriya very close.Parliment road joging path,jims,swimming pools ,leisure clubs, indoor badminton couts available, Hemass hospital, japura General hospital nursing homes close by convenient transport, supermarkets, with all facilities total land . 22.2m. Rs 22000000.00 Coc ,with clear deeds, bnk loans can apply, highest offers .