Land for Sale in Bandaragama, Madupitiya

2023-01-25 16:47:31 ( Land Sale ) - Kaluthara, Bandaragama

Details

ලිපිනය Madupitiya, Panadura
ඉඩම් වර්ගය ව්‍යාපාරික, නේවාසික, වෙනත්
ඉඩමේ විශාලත්‍වය 85.0 පර්චස්
විස්තරය
මාදුපිටිය බණ්ඩාරගම වසමේ ඉඩම

නල්ලූරුව මහවිල ප්‍රධාන මාර්ගයට මුහුණලා

බෙදුම් නඩුවකින් බෙදී ආ ඉඩම් කොටසක් .

ගැලනිගම අධිවේගී පිවිසුම ආසන්නෙන් .

කුඩා නිවසක් ඇතුළු ඉඩම.

විදුලිය සහ ජලය ඇත.
600,000 for one perches

වැඩි විස්තර සඳහා කරුණාකර දුරකථනයෙන් සම්බන්ධ වන්න.

The property is located at Madupitya, Panadura in Bandaragama Division.

The land is facing Nalluruwa-Mahawilla main road.

It is also closer to Galanigama Interchange.

Land awarded by a partition suit.

The property has a small house in it.

Electricity and water supply is connected.

Land Size – 85 perches

Price Negotiable