Land Sale in Kamburupitiya

2023-08-31 12:08:38 ( Land Sale ) - Matara, Kamburupitiya

Details

කඹුරුපිටිය සපුගොඩ පාරේ පර්චස් 12 ක කුරුදු සහිත ඉඩම පදිංචියට සුදුසු තැනිතලා ඉඩමකී.
මුදල් හදිසියකට වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමහි වටිනාකම ලක්ෂ 24 යී.

අදිවේගි පිවිසුමට විනාඩි 15

කඹුරුපිටිය නගරයට 7 m

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

කම්බුරුපිටිය මහ විද්‍යාලය
කුඩගලහේන විද්‍යාලය
මාර / සපුගොඩ ශ්‍රී රතනපාල කනිටු විදුහල
යන නගරයේ ප්‍රදාන පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0770321319
0714106153