Land Sale in Ganemulla

2023-08-23 09:43:57 ( Land Sale ) - Gampaha, Ganemulla

Details

ගනේමුල්ල හොරගොල්ල කනිෂ්ඨ විදයාලය අසල පර්චස් 16 ක කුරුදු වගාකල ඉඩම වහාම විකිණීමට ඇත .

ඉඩම පර්චස් 01 ක වටිනාකම ලක්ශ 5 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ගණේමුල්ල මධ්‍ය මහා විදයාලයට පයින් යන දුර

කදාන ගම්පහ ප්‍රදාන පාරට 100 m

ගණේමුල්ල නගරයට විනාඩි 5

ගම්පහ නගරයට 5 km

කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 30

ලයිසියම් ජාත්‍යන්තර පාසල ,,
සංඝබෝධි පාසල
රත්නාවලි ජාතික පාසල ,
බණ්ඩාරනායක ජාතික පාසල ,
කැප්පෙටිපොළ මහා වීද්‍යාලය
ලයිසියම් ජ්‍යාතන්තර පාසල
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0743530068
0771689393