Land with House sale In Kandana

2023-07-25 12:29:53 ( Land Sale ) - Gampaha, Kandana

Details

කඳාන රිලවුල්ල මීගමු පාරට 75m දුරින් perchs 10.85 අගනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

රිලවුල්ලට 100m
ජා ඇළ අධිවේගි පිවිසුමට 3km
කොළඹ මීගමුව ප්‍රධාන පාරට 75කි. ගෙවල් 6ක් තිබෙන lane එකේ 3 වැනි නිවස ය.

කාමර 3
කෑම කාමරය
විශාල සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් 2 යුතු සියලු පහසුකම් සහිත නිවස කි. තාප්ප ගසා ගේට්ටු දමා ඇති ආරක්ෂාකාරී නිවසක්.


Wise international school
De Mazenod college
OKI international School
සාන්ත සෙබස්තියන් college කදාන
ආසන්නම ජනප්‍රිය පාසල් ය

ඉඩමේ වාහන නැවැත්විමට මනාව ඉඩකඩ ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය.

නගරාසන්නයේම පිහිටි නිවසක් බැවින් කොළඹ නගරයට හා ගම්පහ ජනප්‍රිය නගට රැසකයට අවම කාලයකදි ළගා විය හැකිය.

ජනප්‍රිය පාසල්, රෝහල ,බැංකු, සුපිරි වෙළදසැල් සහ ගමනාගම පහසුකම් සියල්ලම අත ළග තිබෙන ඉඩම කි.
අතිශය වැදගත් සාමකාමී වටපිටාවක පිහිටි නිවස කි.

වටිනාකම ලක්ෂ 220 යි. ( 22M)
මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

අමතන්න
0779954411