Lands For Sale In Rathgama
2023-07-01 09:21:22 ( Land Sale ) - Galle, Galle
Details
රත්ගම, මාවඩවිල මලියදේව විද්‍යාලටය 200m යාබදව වෙල්යායකය යාබදව පදිංචියට ඉතා සුදුසු ඉඩමක් 3 ක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩම කි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති..
පින්නදූව අධිවේගි පිවිසුමට සමීප ය.
මලියදේව මිශ්‍ර ජාතික පාසල සමීපව පිහිට යි.
ගාලු- කොළඹ ප්‍රධාන පාරට 4km
ඉඩම්වලට පිවිසිමට අඩි 15 පැහැදිලි පාරක් ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බංකුණය අනුමතකරගත හැකි ඉඩම් ය.. ජල විදුලි පහසුකම් සියල්ල සහිතය. වැදගත් සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක පිහිටි මෙම ඉඩම් හි perchs 1ක වටිනාකම ලක්ෂ 2 කි. මිල ගණන් සාකච්ඡකරගත හැකිය. අමතන්න.
Land For Sale In Homagama
Homagama
land sale in Horana
Horana
LAND FOR SALE IN ANURADAPURA
Anuradhapura
Land For Sale In Kosgama
Avissawella
Land with House sale In Negombo
Negombo
LAND FOR SALE IN IBULGODA
Gampaha





