Land For Sale In Wattala

2023-07-05 10:07:37 ( Land Sale ) - Gampaha, Wattala

Details

වත්තල කෙරවලපිටිය පල්ලිය අසල perchs 12 පදිංචියට ඉතා සුදුසු වැදගත් වටපිටාවක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

වත්තල නගරයට 3km
රාගම නගරයට 5km
කෙලවරපිටිය අධිවේගි පිවිසුමට සමීප ය

ඉඩමට පිවිසිමට අඩි 15ක කාපට් පාරක් ඇත.
බස් පාරේ සිට 30m දුර ඉඩමට ඇත.
රාගම රජයේ රෝහල
කැලණි විශ්ව විද්‍යාලය සහ අනුක්ත medical faculty යට ළගා විමට අවම කාලයක් පමණක් ගත වේ.
රාගම Railway station එකට සමීපය.
වත්තල ලයිසියම් ජ්‍යතාන්තර පාසලට අවම කාලයක දි ළගා විමට හැක.
SLIIT private university යට සමීපය

කැළණිය පන්සල ද ආසන්න දුරකින් පිහිටා ඇත. ආගමික සහනශීලි වැදගත් සාමකාමී වටපිටාවක පිහිටි ඉඩමක්.වෙළදකලාපයන් හට අවම කාලයක දි ළගා විය හැකිය.

ජනප්‍රිය පාසල් , විශ්ව විද්‍යාල , බැංකු, සුපිරි වෙළදසැල් , සහ අවම කාලයකින් ගම්පහ ප්‍රධාන නගර රැසකට හා කොළඹ නගරයට ළගා විය හැකිය.ව්‍යාපාරික අදහසකටද ( නේවාසිකාගාර ) ඉතා උචිත ඉඩමකි. Perchs 1ක වටිනාකම ලක්ෂ 10 කි. මුළු ඉඩමම හෝ කොටසක් හෝ මිලදී ගැනිමට හැක, මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න

0774025554
0778119817
0779798967