House with Land sale in KATUKURUNDA

2023-05-08 11:26:46 ( Land Sale ) - Kaluthara, Kalutara

Details

විදෙස්ගත වන බැවින් ඉතා ඉක්මණින් විකිණීමට. කළුතර , කටුකුරුන්ද නිවසක් සහ අවන්හලක් විකිණීමට තිබේ.

කළුතර නගරයේ සිට කිලෝමීටර් 1 ක් පමණ දුරින් සහ කටුකුරුන්ද හන්දියෙන් මීටර් 50 ක් පමණ දුරින් පිහිටි මෙය ඉතා හොඳ වාණිජ ප්‍රදේශයකි.රෝහල්, පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බැංකු, කීල්ස්, කාර්ගිල්ස්, ආර්පිකෝ සුපිරි මධ්‍යස්ථානය, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, හොඳම පාසල්, ආගමික ස්ථාන, පිරවුම්හල, ජාතික සෞඛ්‍ය ආයතනය කළුතර, විවෘත විශ්වවිද්‍යාලය වැනි සියලුම වැදගත් ආයතන සුඛෝපබෝගී හෝටල් ආදිය පහසුවෙන් ළඟා විය හැකි ඉඩමෙන් මඳක් දුරින් පිහිටා ඇත.

මෙම ඉඩම
පර්චස් - 24.8 යි
නිවස -1950 වර්ග අඩි
අවන්හල - 1550 වර්ග අඩි
කාමර - 4
නානකාමර - 2
සේවක නාන කාමර - 1
සේවක කාමර - 1
මුළුතැන්ගෙය - 1
මිල ගණන් සාකච්ඡා කල හැකිය.අමතන්න.