House With Land For Sale Homagama
2023-08-25 13:23:15 ( Land Sale ) - Colombo, Homagama
Details
හංවැල්ල හෝමාගම 219 බස් පාරට 50 නුදුරින් perches 10ක් සමග නිවසක් විකිණීමට ඇත.
කඩුවෙල සහ කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුම්වලට සමීපය.
නිවසේ
නිදින කාමර 3
සාලය
බාත්රූම් 2
තාප්ප ගසා ගේට්ටු දමා ඇති ආරක්ෂාකාරී නිවස කි.
ගොඩගම ජනාධිපතිය
ගොඩගම සුභාරති විද්‍යාලය
හංවැල්ල රාජසිංහ විද්‍යාල
හංවැල්ල මයාදුන්න විද්‍යාලය
ශ්‍රී සුමනජෝති විද්‍යාලය
හෝමාගම central
හෝමාගම ජනාධිපතිය
පාසල්වලට අවම කාලයකින් ළගා විය හැකිය.
සාමකාමී වැදගත් පරිසරය සමන්විතයී .
ජල විදුලි පහසුකම් සහිතයී .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වටිනාකම ලක්ෂ 125 යි.
මිල ගණන් සාකච්ඡා කලහැකිය.
අමතන්න
0721291666
Land for Sale in Dummalasooriya
Kuliyapitiya
Land For Sale In Kelaniya
Kelaniya
Land For Sale In Uggalboda
Gampaha
Land for Sale in Meegoda
Padukka
House With Land For Sale Veyangoda
Veyangoda





