Land for sale in Thissamaharama

2023-03-29 11:07:09 ( Land Sale ) - Hambantota, Tissamaharama

Details

Address:
No:572/2, "Guruge", School lane, Debarawewa, Thissamaharama.
Land type:
Residential
Land size:
20.0 perches

Description
දෙබරවැව ජාතික පාසල් මාවත ගගසිරිපුර පලවෙනි පටු මගෙහි මීටර් 300ක් ආසන්නයෙන් පර්චස් 20 බැගින් වන ඉඩම් කැබැලි දෙකක් විකිණීමට ඇත.

අවශ්‍ය පරිදි පර්චස් 20 කැබල්ලක් හෝ පර්චස් 40 තනි ඉඩමම වුවද මිලදී ගත හැක.. (පර්චස් 40 ඉඩමම මිලදී ගන්නා අයෙකුට තව දුරටත් මිල ගණන් අඩු කර ලබාදිය හැක..)

නිරවුල් ඔප්පු,

දෙබරවැව පාසලට මීටර් 300ක් පමණ වන අතර

රෝහල සහ අනෙකුත් සියලු අවශ්‍යතා සපුරා ගැනීමට ඉතා පහසුවක් සමගින්,

අඩි 20 ක පාරක් සමග නිස්කලංක පරිසරය මෙන්ම

ජලය , විදුලිය සියල්ලම සමගින් අගනා බිම් කොටසකි.



මිල ගණන් තවදුරටත් සාකච්ඡා කර ගත හැක..

දැන්ම අමතන්න- 0706718389