Land For Sale In piliyandala

2023-07-27 16:14:12 ( Land Sale ) - Colombo, Piliyandala

Details

පිළියන්දල බෝකුන්දර 120 පාරට 750m නුදුරින් perchs 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
පදිංචියට ඉතා සුදුසු මෙම ඉඩම ව්‍යාපරයකට ද උචිතය

බෝකුන්දරට 500m පමණි. Economic මධ්‍යස්ථාන අත ළගය.

පිළියන්දලට 1km
කහතුඩුව අධිවේගි පිවිසුමට සමීපය.

බොරලැස්ගමුව
පන්නිපිටිය
මහරගම

නගරයන්ට අවම කාලයක දි ළගා විය හැකිය.

පිළියන්දල central college
සෝමවීරය ( අංක එකේ කනිෂ්ඨ ය)
කැස්බෑව ආටිකගල බාලිකාව
Dharmaraja විද්‍යාලය
වෑතර විද්‍යාලය

අවම කාලය දි ලගා විය හැකිය.

නගරාසන්නයේ ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල් , වෙළද කලාප, බැංකු සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩම කි. කොළඹ යාමට ඉතා අවම කාලයක් ගත වේ.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජලවිදුලි පහසුකම් සියල්ල පවති.


Perchs එකක වටිනාකම ලක්ෂ 15 කි.
වැදගත් සාමකාමි ආරක්ෂාකාරී ඉඩමකි.

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

0769004829 0769220067