land sale in Wennappuwa

2023-07-13 15:36:39 ( Land Sale ) - Puttalam, Wennappuwa

Details

වෙන්නප්පුව කටුනේරිය මුහුදු වෙරළ පෙනෙන මානයේ පර්චස් 105 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම 175,000 යී.

ඉඩමෙහි වරකට පොල් ගෙඩි 600 කට ආසන්නව කැඩෙයී.

වෙන්නප්පුව ජෝසප් වාස් විදයාලය, කටුනේරිය සෙන් සෙබස්තියන් විදයාලය , කටුනේරිය කාගිල්ස් Food city ඉඩමට ඉතා ආසන්නව පිහිටයී .

වෙන්නප්පුව නගරයට 4 km

මාරවිල නගරයට
හලාවත නගරයට
මීගමුව නගරයට ඉතා අඩු කාලයකින් ලගා විය හැකිය .

කටුනායක අදිවේගී පිවිසුමට විනාඩ් 45 යී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

වැදගත් සාමකාමී පරිසරයකින් යුතුය .

ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , සුපිරි වෙලදසැල් ,බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0776597516
0778245048