House with land sale in Kotte

2023-06-01 15:20:21 ( Land Sale ) - Colombo, Kotte

Details

පිටකෝට්ටේ රජමහා විහාරය ඉදිරිපිට මුත්තෙට්ට්ටුව පාරට මුහණලා පර්චස් 4 ක ඉඩමක් සහිත සියළු පහසුකම්වලින් යුතු නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත .
නිවසේ
යටි මහලේ කාමර 2
සාලය
බාත්රූම්-1
උඩු මහලේ කාමර 2
උඩු මහලේ සාලය ඇත.
මුළුතැන්ගෙය
බාත්රූම් -1
තාප්ප ගසා ඇත.
වාහන නැවත්විමේ ඉඩපහසුකම් පවති .
නුගේගොඩ / මහරගම/ හෝමාගම / රාජගිරිය/ කොට්ටාව නගරයන්ට සමීපය.
මා කුඹුර අධිවේගි පිවිසුම
කහතුඩුව අධිවේගි පිවිසුමට ආසන්නය. වටිනාකම ලක්ෂ 285කි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි නිවසක් .. ජල විදුලි පහසුකම්වලින් යුතුය. ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපයපිහිටයී. සාමකාමී වැදගත් පරිසරයක පිහිටි නිවසක් . ඇනෙක්ස් පහසුකම් ඇති නිවසකි. ඉක්මනින් විකිනීමට ඇත.මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න