Land for Sale in Kundasale

2023-08-12 11:55:35 ( Land Sale ) - Kandy, Kundasale

Details

මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව රගර් ක්‍රීඩාපිටිය අසල 200 m පර්චස් 10.95 ඉඩම වහාම විකිණීමට ඇත .
නුවර ප්‍රදාන පාරට 1 1/2 km යී.

ඉඩම වටිනාකම ලක්ෂ 36 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

දිගන නගරයට 3 km

මැණික්හින්න නගරයට 3 km

කේසර අලුහුණු කර්මාන්තශාලාවට 3 km

කුණ්ඩසාලෙ නගරයට 5 km

SIBA සරසවියට 2 1/2 km

කුන්ඩසාලලේ පළාත් සබා කාර්යාලයට 2 1/2 km

කුණ්ඩසාලේ මහජන බැංකුවට 2 1/2 km

කුණ්ඩසාලේ ලංකා බැංකුවට 2 1/2 km

මහනුවර නගරයට 13 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 13 km

කුරුණෑගල ගැට්ටුවාන අදිවෙගි පිවිසුමට විනාඩි 55
කුණ්ඩසාලේ නගරයේ බණ්ඩාරනායක විදයාලය 2 km

දිගන නගරයේ
Digana International School
Ecole International Digana
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා 3 km දුරින් ලගා විය හැකිය.

මහනුවර නගරයේ
Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 30 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0773618162
0774066417