House With Land For Sale Kadawatha

2023-08-19 09:12:28 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

කඩවත, ගණේමුල්ල පාරේ සූරියගම හංදියේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

කඩවතට 3km

ගණේමුල්ලට 5km

රාගම 5km,

කඩවත අධිවේගි පිවිසුමට සමීප ය.

ගණේමුල්ල / මහර/ කිරිබත්ගොඩ නගර කරා පැය භාගයක් ඇතුළත ළගා විය හැකි ය.

නිවසෙහි
පහළ මහල complete කර ඇත.

කාමර
මුළුතැන්ගෙය
සාලය
කෑම කාමරය
බාත්රූම් පහසුකම්වලින් යුක්ත ය.
උඩු මහල නිමකරලා නෑ.
කාමර 2ක් ,මුළුතැන්ගෙය බිත්ති බැද ඇත.
Roof top වඅ 1550


කිරිබත්ගොඩ විහාරම
හාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.
කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.


ඉඩමට පිවිසිමට අඩි 20 කොන්ක්‍රිට් පාරක් ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් සියල්ල පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

Railway Stations පහසුකම් සදහා පැය භාගයක කාලයක් පමණයි ගතවන්නේ,

කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකට අවම කාලයක දි ළගා සමීප විය හැකිය.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත.

වටිනාකම ලක්ෂ 145 යි

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

අමතන්න
0768181230