Land For Sale In Kottawa
2023-06-09 09:57:44 ( Land Sale ) - Colombo, Kottawa
Details
කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පර්චස් 7.3 ඉඩමක් විකිණීමට ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.ජලවිදුලි පහසුකම් සියල්ල ඇත.
අතුරුගිරියට 6km
තලවතුගොඩ 9km
මගරගමට 8km 500m දුරක් පමණී.
අතුරුගිරිය හා මා කුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
මහරගම ජනාධිපතිය
පන්නිපිටිය Dharmapala college
විද්‍යාකර බාලිකාව
මහරගම තරුණ සභාවට සමීපය.
ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, බැංකු, සුපිරි වෙළදසැල් , ගමනාගම පහසුකම් සියල්ල සමීප ඉඩමකි. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය.
ඉඩමට පිවිසිමට අඩි 15ක කාපට් පාරක් ඇත.
වටිනාකම ලක්ෂ 66 කි. විදේශගත වන බැවින් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
+817021904138( whatsapp only)
Land For sale In Panadura
Panadura
LAND FOR SALE IN KATUNAYAKA
Katunayake
Land For Sale In Moratuwa
Moratuwa
LAND FOR SALE IN MORAGAHAHENA
Homagama
Land for Sale in yakkala
Gampaha
Land For Sale In Maharagama
Maharagama





