40P Land with House for Sale - Maharagama

2023-07-27 09:01:14 ( Land Sale ) - Colombo, Maharagama

Details

picturesque high land for sale in Maharagama, Neelammahara road .
Large house with 4 bed rooms, with 25ft double height open roof and mezzanine floor with balcony. Boundary walls and semi landscaped squire land with greenery and old trees. Private read to gated community in highly residential and secured area.
3 minutes to Maharagama town center. 10 minutes to Boralesgamuwa town.

As a investment, this is one of best option as on land price increase rate recorded as very high in the area. And also it can be rented out (with 4 bed/3 Bath) with minimum of 1 lac Rupee per month as a good income source!

Price: 92 million (Total Price)

On Client’s interests, the property can be considered to sell partially as 26.75p (With House) and 13.25p (bear Land) !

Negotiable with closest offer.
Contact: +0771149923
0714402655
Brokers also are welcome!

මහරගම, නීලම්මහර පාරේ perchs 40 ඉඩම සහිත පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

මහරගමට විනාඩි 3 ළගා විමට හැකිය.

බොරලැස්ගමුවට විනාඩි 10 හැකිය.

කොට්ටව මා කුඹුර අධිවේගි පිවිසුමට සමීප ය.

කාමර 4
විශාල සාලය
අඩි 25 උස ඇති විවෘත වහලය
බැල්කනිය
බාත්රූම්ස් 3 සහිතය.

ආයෝජනයක් ලෙස මෙම නිවස මිලදි ගැනිමේදි කුලී පදනම මත මසකට ලක්ෂයක ආදයමක් කෙනෙකුට ලබා ගැනීමට හැකි.( කුලීයට දිමට ඉතා සුදුසු නිවසකි)


නගරයේම , නිවසක් බැවින් ජනප්‍රිය පාසල් , විශ්ව විද්‍යාල, බැංකු සුපිරි වෙළදසැල් , සහ ගමනාගම පහසුකම් සියල්ල සමීප නිවසකි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය .බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.

සාමකාමී වැදගත් ආරක්ෂාකාරී පරිසරයක නිවස පිහිටා ඇත. වාහන නැවැත්විමට මනා ඉඩකඩ සහිත.
මිලදි ගැනිමට අවශ්‍ය කෙනෙක් හට, perchs 26 ක් වුවද මිල දි ගත හැකිය

වටිනාකම ලක්ෂ 920 කි. ( 92M) මිල ගණන් සාකච්ඡාකල හැකිය. Negotiable
බ්‍රෝකර් මහත්වරුන්ට සම්බන්ධ විමට හැකිය.

වැඩි විස්තර සදහා අමතන්න
0771149923
0714402655