House With Land For Sale Minuwangoda

2023-08-28 15:15:29 ( Land Sale ) - Gampaha, Minuwangoda

Details

කටුනායක පාර, මිනුවන්ගොඩ ආඩි අම්බලම,පීල්ලවත්ත perches 19 ඉඩමක් සහිතව නව නිවසක් විකණීමට ඇත.

කටුනායක අධිවේගී පිවිසුමා 3 km 500m කි.

කොළඹ නගරයට ඉතා ඉක්මනින් ලගා විය හැකි ය.

නිවසෙහි.
කාමර 3
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම්
පිටත වැසිකිළි පහසුකම් ඇත.

පොල්ගස් 5/ කොස් ගහක් ඉඩමේ ඇත.

තාප්ප ගසා ගේට්ටු දමා ඇති ආරක්ෂාකාරී ඉඩමකි.


මාරපොල විද්‍යාලය
ජනාධිපති විද්‍යාලය මිනුවන්ගොඩ
නාලන්දා ජාතික පිරිමි පාසල
නාලන්දා මධ්‍ය විද්‍යාලය
අවම කාලයකින් ළගා විය හැකි ය.

කැළණිය විශ්ව විද්‍යාලයට අවම කාලයකින් ළගා විය හැකි ය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකර කරගත හැකිය.

ජල විදුලි පහසුකම් සහිත ය.

ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල , රෝහල්, රජ්‍ය ආයතන සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ලටම ඉතාමත් ළග ඉඩමකි.


වටිනාකම ලක්ෂ 160 කි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

0770403068
0716329473