Land for Sale in Kadawatha
2023-06-01 14:05:49 ( Land Sale ) - Gampaha, Kadawatha
Details
කඩවත කිරිල්ලවල කොලඹ - නුවර ප්‍රදාන පාරේ සණස මෙට්රෝ අසල ජය මාවතේ ( මීටර් 100 ) පර්චස් 9.1 හතරැස් වට තාප්ප සහිත පදිංචියට ඉතා සුදුසු ඉඩම හදිසි මුදල් අවශ්‍යයතාවකට පවත්නා මිලට අඩුවෙන් ඉක්මනින් විකිණීමට ඇත .
ඉඩමෙහි වටිනාකම පර්චස් 1 ක් ලක්ශ 12 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0786386999
Land with House sale In Kandana
Kandana
Land with House for Sale in Gamagoda
Kalutara
Land for Sale in Kandana
Kandana
Land With House For Sale in rathmalana
Colombo 1
House with land sale in Nugegoda
Nugegoda
LAND SALE IN PADUKKA
Padukka





