House For Sale In Raigama
2023-04-24 14:32:19 ( House sale ) - Kaluthara, Kalutara
Details
*රයිගම ,කුරුදුවත්ත ප්‍රදේශයෙන් අගනා නිවසක් විකිනීමට ඇත .
*කාමර 2
*සාලය
*කුස්සිය
*බාත්රුම් එක
*වට තාප්පය ,ගේට්ටුව දමා ඇත
*නල ජලය
*විදුලිය
*අගුරුවතොට ,පානදුර බස් පාරට 1km
*හොරන,පානදුර පාරට 2km
*පොකුනුවිට (120 කොළඹ බස් පාරට) 3km
*ගැලනිගම අධිවේගි පිවිසුමට 2.5km
*නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිවස, අයිතිකරු විදේශගත වීමට නියමිත බැවින් ඉක්මනින් විකිණීමට ඇත.
මිල ගණන් සාකච්ඡා කරගත හැක,
මිල ලක්ෂ 60/=
Land For Sale In Kundasale
Kundasale
HOUSE FOR SALE IN DABULLA
Dambulla
Land with house for Sale in Tissamaharama
Ambalantota
Land for sale in Kegalle
Kegalle
House for Sale in Gampola
Gampola





