House with land sale in Bandarawela

2023-09-01 12:52:29 ( House sale ) - Badulla, Bandarawela

Details

බණ්ඩාරවෙල නගරයට 2 km දුරින් ශාන්ත තෝමස් පාසලට 200 m නුදුරින් නිදහස් මනරම් වටපිටාවක පිහිටි පර්චස් 22 ක ඉඩම සමග වයාපර අදහසකට උචිත නිවස ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි,
නිදනකාමර 03
සාලය
මුලුතැන්ගෙය ( ටයිල් කල)
ගාරජය 16 * 18 ( පාර අයිනට වෙන්න පිහිටයී)
බාත්රූම් 01 ( Attached )
Sevent Toilet ( පිටතින් )
සමන්විත සියලු පහසුකම් සහිත නිවසකී.

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ශ 80 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ශාන්ත තෝමස් පාසල හා
Bandarawela Hotel School ආසන්නව පිහිටන නිසා වයාපර අදහසකට ඉතාමත් සුදුසුය .

බණ්ඩාරවෙල මධ්‍ය මහා විදයාලය විනාඩි 20

බණ්ඩාරවෙල දෙමළ ජාතික පාසල
ධර්මපාල මහ විදයාලය
අත්තලපිටිය මහ විද්‍යාලය
විශාඛා බාලිකා විදයාලය
Razik Fareed Maha Vidyalaya
Teachers training College Bandarawela
Wellington International College
Little Flower Convent
Archimedes International
College
Sussex College Bandarawela
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0764785283
0752744572
0777290221