Land For Sale In Boralesgamuwa

2023-07-10 09:40:10 ( Land Sale ) - Colombo, Boralesgamuwa

Details

බොරලැස්ගමුව බෝකුන්දර පාසල් මාවතේ පදිංචියට ඉතා සුදුසු ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

සමතලා බිම් කොටසකි.

පිළියන්දලට 3km පමණි.

කහතුඩුව අධිවේගි පිවිසුමට සමීප ය

බොකුන්දර වෙළද මධ්‍යස්ථානයට සමීපය.

වේරහැර KDU hospital
Department of Motor Traffic සමීපය.

(120 හොරණ - කොළඹ ප්‍රධාන බස් ප්‍රවාහන වෙන පාර අත ළගය )

පිළියන්දල Central College
පිළියන්දල Dharmaraja College
කැස්බෑව ආටිගල බාලිකා
සෝමවීර කනිෂ්ඨය
අංක එකේ කනිෂ්ඨ පාසල
ජෝන් කොතලාවල විද්‍යාල
විද්‍යාලයන්ට අවම කාලයක දි ළගා විය හැකිය.


නිවසක් සැදීමට මෙන්ම ව්‍යාපාරික අදහසකට ඉතා උචිත ඉඩම කි.
( Rooms & Annex )

ජල විදුලි පහසුකම් සියල්ල පවති. පැහැදිලි පිරිසිදු නිරවුල් ඔප්පු සහිත මෙම ඉඩමට බැංකු ණයක් අනුමතකරගත හැකිය.

තාප්පවලින් ආවරණය වු ආරක්ෂාකාරී වටපිටාවක් සහිත ඉඩම කි. වැදගත් සාමකාමී වටපිටාවකින් යුතුය.

කොළඹ නගරය සේම, පිළියන්දල , මහරගම , පැපිලියාන , බොරලැස්ගමුව , කොට්ටාව මේ සෑම නගරයකටම අවම කාලයකින් ළගා විය හැකිය.

නාගරික ඉඩමක් බැවින් කොළඹ ප්‍රධාන නගර රැසට, ප්‍රධාන පාසල්, බැංකු, රෝහල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන , අධිවේගි පිවිසුම් සහ සියළු ගමනාගමන පහසුම් සමීප පිහිටා තිබෙන ඉඩකි.

Perchs 1ක වටිනාකම ලක්ෂ 15 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න.

0713637385/ 0777268432